දේශීය

පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම්

(UTV |ගම්පහ) – පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කළ තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

සෞඛ්‍ය සංවර්ධන කටයුතු වලට ඉන්දීය රජයෙන් සහය

Mohamed Dilsad

කැබිනට් මාධ්‍ය හමුව

Mohamed Dilsad

Leave a Comment