දේශීය

අද කොවිඩ් මරණ හතරක්

(UTV |කොළඹ )  අද  දිනයේ තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 229ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවක්, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ඕපනායක ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මිය ගොස් ඇත.

ඔවුන් සියලුදෙනාම හෝමාගම මූලික රෝහලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියෙගොස් ඇති බව වාර්තා වේ.

Related posts

සජිත් ප්‍රේමදාස නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

Mohamed Dilsad

කාර්යාල දුම්රිය සේවා නැවත ආරම්භ කරයි

Mohamed Dilsad

කාලගුණෙන් රතු නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment