දේශීය

සජිත් ප්‍රේමදාස නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

(UTV |කොළඹ) – සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(18) සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තබනු ලැබීය.

කොළඹ දිස්ත්‍රීක් කණ්ඩායම් නායක ලෙස සමගි ජන බලවේග කාර්යාලයේදී අද සිය නාමයෝජනා ප්‍රත්‍රයට අත්සන් තබනු ලැබීය.

 

Related posts

මෙරට කොවිඩ් ආසාදිතයින් 11, 000 සීමාව ඉක්මවයි

Mohamed Dilsad

තවත් සැකකරුවෙක් පොලිස් වෙඩිපහරින් මරුට

Mohamed Dilsad

මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment