ව්‍යාපාරික

ප්‍රථම වරට ඩොලරයේ විකුණුම් මිල රු. 187 ඉක්මවයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (18) දිනයේ දී එක්සත් ජනපද ඩොලරක ගැණුම් මිල රු. 183.14 ක් ලෙසත් විකුණුම් මිල රු. 187.23 ක් ලෙසත් සටහන් වී ඇත.

ලංකාව තුළ මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක ගැණුම් මිල රු. 183 සීමාව හා විකුණුම් මිල රු. 187 සීමාව ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව මෙයයි.

Related posts

ශ්‍රී ලංකා – නවසීලන්ත රාජ්‍යතාන්ත්‍රික සබඳතා තර වෙයි

Mohamed Dilsad

වාහන ආනයනයට පනවා ඇති සීමා ඉවත් කිරීමට සාකච්ඡා

Mohamed Dilsad

දිසිඳි පොල් ආනයනය කිරීමේ දී විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක්

Mohamed Dilsad

Leave a Comment