දේශීය

මෙරටට ගුවන් මගීන් ගෙන්වන ක්‍රමවේදය

(UTV |කොළඹ) – ගුවන්තොටුපොළ විවෘත කිරීමත් සමග කාණ්ඩ 4 ක් යටතේ ගුවන් මගීන් දිවයිනට ගෙන ඒමට කටයුතු යොදා ඇතැයි ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.

එහි උප සභාපති රජිව් සූරියආරච්චි මහතා පැවසුවේ සංචාරකයින්, ශ්‍රී ලාංකික සිසුන්, විදෙස් ශ්‍රමිකයින් සහ විදෙස් ආයෝජකයින් එලෙස කාණ්ඩ 4කට ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

Related posts

සුවය ලැබූ නාවික සෙබලුන් ගණන ඉහළට

Mohamed Dilsad

පොලිස් වෙඩි පහරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මරුට

Mohamed Dilsad

දේශපාලන පලිගැනීම්වලට අදාළව පැමිණිලි 263 ක්

Mohamed Dilsad

Leave a Comment