Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

දුනිත් වෙල්ලාලගේ දිවයිනට පැමිණේ

සිය පියාගේ අභාවය සැලවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

ඔහු අබුඩාබි නුවර සිට අද(19) උදෑසන 08.25ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත. ඔහු සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු ද පැමිණ ඇත.

Related posts

ශ්‍රී ලංකාව 20/20 ශ්‍රේණිගත කිරීම්වලදී 10 වන ස්ථානයට පසුබසී

Mohamed Dilsad

හෙරොයින් ළඟ තබා ගත් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අද විදුලිය කැපෙන හැටි

Mohamed Dilsad

Leave a Comment