දේශීය

අද විදුලිය කැපෙන හැටි

(UTV | කොළඹ) – සතිඅන්තයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳව මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

ඒ අනුව අද (24) දිනයේදී අදාළ සියලුම කලාපවලට විදුලි කප්පාදුව සිදුවන්නේ පැය 3ක කාලයක් පමණි.

පෙරවරු 9 සිට පස්වරු 5.20 දක්වා කාලය තුළ පැය 1යි විනාඩි 40ක කාලයක් වශයෙන් සහ පස්වරු 5.20 සිට රාත්‍රී 9.20 දක්වා කාලය තුළ පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදු කිරීමට සැලසුම් කර ඇත.

Related posts

නිදහස් දින උත්සවය ගැන රාජ්‍ය ආයතන වෙත දැනුම් දීමක්

Editor O

හර්ෂණ සූරියප්පෙරුමට බැරි බව, මුදල් අමාත්‍යංශයම දන්නවා – පාඨලී චම්පික

Editor O

මෙරටින් තවත් ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment