Trending Newsඑසැන පුවත්දේශීය

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ වෙඩිතැබීමක් | රෝගියෙක්ට බරපතල තුවාල

කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ සිදු වූ වෙඩි තැබීමකින්, ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර  රැඳවු⁣වෙක් තුවාල ලබා ඇත. .

මෙම වෙඩිතැබීම අද උදෑසන 6.00ට පමණ සිදුකර ඇති බවත්, ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ පුද්ගලයාගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති සඳහන්. . 

ඒ අනුව ඔහු මේ වනවිට ශල්‍යකර්මයකට භාජනය කිරීමට කටයුතු කර ඇතැයි සඳහන්.

Related posts

පනත් සම්මත කිරීම පිළිබඳ, වත්මන් ආණ්ඩුවට අවබෝධයක් නැහැ – උදය ගම්මන්පිල

Editor O

More rain in Sri Lanka likely

Mohamed Dilsad

வெனிசுலா எண்ணெய் நிறுவனத்திற்கு அமெரிக்கா தடை

Mohamed Dilsad

Leave a Comment