Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

දුනිත් වෙල්ලාලගේ දිවයිනට පැමිණේ

සිය පියාගේ අභාවය සැලවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

ඔහු අබුඩාබි නුවර සිට අද(19) උදෑසන 08.25ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත. ඔහු සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු ද පැමිණ ඇත.

Related posts

එප්පාවල පොස්පේට් නිධියට ආණ්ඩුව කරන්න යන දේ.

Editor O

අත්අඩංගුවේ සිටින රියාජ් බදියුදීන් ගැන රිෂාඩ් බදියුදීන් කතා කරයි [VIDEO]

Mohamed Dilsad

‘ALIT withdrew from Lotus Tower Project unannounced’

Mohamed Dilsad

Leave a Comment