Trending Newsඑසැන පුවත්දේශීය

මතුගම අධිකරණයේ මහෙස්ත්‍රාත්වරිය ඉල්ලා අස්වෙයි…?

මතුගම අධිකරණයේ මහෙස්ත්‍රාත්වරිය පසුගිය පළමු වැනිදා තම තනතුරින් ඉවත්වීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවට ලිපියක් භාර දී ඇත.

මෙම ඉල්ලා අස්වීම සිදු කිරීමට පෙර, පසුගිය විසි අට වැනිදා අධිකරණ සේවා කොමිෂන් සභාවේ පිරිසක් මතුගම අධිකරණයට පැමිණ මහෙස්ත්‍රාත්වරියගෙන් මෙන්ම අධිකරණ කාර්ය මණ්ඩලයෙන්ද ප‍්‍රකාශ ලබාගෙන තිබේ. එම නිලධාරීන් කණ්ඩායම විසින් අධිකරණයේ තිබූ නඩු ලිපිගොනු කිහිපයක් ද පරීක්ෂා කර තිබෙන බවට වාර්තා වේ.

Related posts

ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් 16 කට කොරෝනා

Mohamed Dilsad

Minister Rishad Bathiudeen wins Global Leadership Award in Malaysia

Mohamed Dilsad

සත්‍යග්‍රහයක නිරත වූ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment