Trending Newsඑසැන පුවත්දේශීය

මුහම්මද් නබිතුමන්ගේ උපන්දිනය අද

ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ උපන්දිනය සමරමින් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද (05) දිනයේ විවිධ ආගමික වැඩසටහන්වලට එක්ව සිටිති.

ස්වකීය ජීවිතය පුරා මිනිසත් බව වෙනුවෙන් නබි තුමන් කළ කැපකිරීම් අපිරිමිතය.

අනෝන්‍ය අවබෝධය සහෝදරත්වය එකිනෙකාට උපකාර කිරීම හා සාධාරණත්වය නබිතුමන්ගේ මූලික ඉගැන්වීම්වල සඳහන්..

මානව සමාජය ගුණ නැන බෙලෙන් හා අවිහිංසාවාදයෙන් පුරවාලිය යුතු බවයි එතුමන්ගේ දර්ශනය වූයේ.

Related posts

German-owned cargo ship with Lankan and Philippines crew detained in Australia

Mohamed Dilsad

රට පුරා විශේෂ වැටලීම්වලින් තවත් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

SLTB bus fares to be reduced by 2%

Mohamed Dilsad

Leave a Comment