Trending Newsඑසැන පුවත්දේශීය

මතුගම අධිකරණයේ මහෙස්ත්‍රාත්වරිය ඉල්ලා අස්වෙයි…?

මතුගම අධිකරණයේ මහෙස්ත්‍රාත්වරිය පසුගිය පළමු වැනිදා තම තනතුරින් ඉවත්වීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවට ලිපියක් භාර දී ඇත.

මෙම ඉල්ලා අස්වීම සිදු කිරීමට පෙර, පසුගිය විසි අට වැනිදා අධිකරණ සේවා කොමිෂන් සභාවේ පිරිසක් මතුගම අධිකරණයට පැමිණ මහෙස්ත්‍රාත්වරියගෙන් මෙන්ම අධිකරණ කාර්ය මණ්ඩලයෙන්ද ප‍්‍රකාශ ලබාගෙන තිබේ. එම නිලධාරීන් කණ්ඩායම විසින් අධිකරණයේ තිබූ නඩු ලිපිගොනු කිහිපයක් ද පරීක්ෂා කර තිබෙන බවට වාර්තා වේ.

Related posts

Langer firms up possibility of Smith, Warner returns for Pakistan ODIs

Mohamed Dilsad

පොලිස්පති ගැටළුවට විසඳුමක් දෙන්නැයි, මැතිවරණ කොමිෂන් සභාවෙන් ජනාධිපතිට ලිඛිත ඉල්ලීමක්

Editor O

நாளை முதல் நாட்டில் ஏற்படப்போகும் மாற்றம்…

Mohamed Dilsad

Leave a Comment