Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස්පති ගැටළුවට විසඳුමක් දෙන්නැයි, මැතිවරණ කොමිෂන් සභාවෙන් ජනාධිපතිට ලිඛිත ඉල්ලීමක්

(UTV | කොළඹ) –

පොලිස්පති ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ජනපතිවරයාට ලිඛිතව ඉල්ලීමක් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් ඊයේ (30) උදෑසන පැවැත්වුණ අතර, එහිදී අදාළ තීරණය ගෙන ඇති බව සඳහන්. එම රැස්වීමේදී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

National Honours -2017 today at Nelum Pokuna

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඉන්දියාවේ තීරණය නිල වශයෙන් දැනුම්දෙයි

Mohamed Dilsad

புலமைப்பரிசில் நிதி அதிகரிப்பிற்கு அமைச்சரவை அனுமதி

Mohamed Dilsad

Leave a Comment