Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන්, පොහොට්ටුව ගත් තීරණය නාට්‍යයක් – රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය නාට්‍යයක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි. දේශපාලන මණ්ඩලය විසින් ගනු ලැබු තීරණයක් ලෙස එය ප්‍රකාශ කළ එය කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවය මත ගත් තීරණයක් බව ද හෙතෙම සඳහන් කරයි.

“පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලයේ තීන්දුව අපට සම කරන්න පුළුවන් වෙන්නේ 2022 මැයි 9 වනදා කොළඹ සෙනඟ ගෙනල්ලා අරගලයට ගැහන්න ගත්ත තීන්දුව හා සමානයි ඊයේ ගත්ත තීන්දුව. ඒ තීන්දුව ගත්තේ මහපොළව ගැන අවබෝධයක්, දැනුමක්, සංවේදීත්වයක් නොමැතිව. එම තීන්දුව පුද්ගලික, ආත්මාර්ථකාමී, ව්‍යසනකාරී තීන්දුවක් ලෙස අපි සලකනවා. පොදුජන පෙරමුණ රටට පෙර, පාක්ෂිකයාට පෙර පුද්ගලික න්‍යාය පත්‍රයකට අනුව තීන්දු ගැනීම ගැන කණගාටුව ප්‍රකාශ කරනවා.” යැයි ද කීවේය.

 

Related posts

Warner’s birthday Twenty20 ton as Australia slam Sri Lanka

Mohamed Dilsad

ගල්අඟුරු මිලදී ගන්න මුදල් නෑ – ලංකා ගල්අඟුරු සමාගම

Mohamed Dilsad

Colombo – Chilaw main road blocked for traffic due to a protest

Mohamed Dilsad

Leave a Comment