Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් ගාවට ගිය ඇතැම් මන්ත්‍රීවරු ඊයේ රෑම මාව හමුවුණා – නාමල් රාජපක්ෂ

(UTV | කොළඹ) –

රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගිය ඇතමුන් සහයෝගය දැක්වීමට යෑමට පෙර, පසු සහ අද පෙරවරුවේත් සිය නිවසට පැමිණි බවත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ පසු එවැනි සහයෝගය පළකිරීම් සහ සාකච්ඡා අපේක්‍ෂා කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධාය නාමල් රාජපක්‍ෂ මහතා අද (30) පැවසීය.

කොළඹදී අද පෙරවරුවේ පැවැති උත්සවයකට සහභාගි වීමෙන් පසුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් නාමල් රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.

තරුණ අයට එවැනි දේවල් විශේෂයන් වුවද මගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැනි වැඩිහිටියන්ට මෙවැනි දේවල් සාමාන්‍ය තත්වයන් බව කී නාමල් රාජපක්‍ෂ මහතා තමන් නියෝජනය කරන දේශපාලන කඳවුරු ආරක්‍ෂා කිීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

 

Related posts

Giant panda death in Thailand leaves China asking questions

Mohamed Dilsad

කිරිපිටි අද සිට ඉහළට

Mohamed Dilsad

கொழும்பில் பல பிரதேசங்களில் 24 மணி நேரம் நீர் வெட்டு…

Mohamed Dilsad

Leave a Comment