දේශීයව්‍යාපාරික

කිරිපිටි අද සිට ඉහළට

(UTV | කොළඹ) – අද සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිළ ගණන් ඉහළ දමා තිබෙනවා.

මේ අනුව කිරිපිටි කිලෝවක පැකට්ටුව රුපියල් 250 කින්ද ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 100 කින්ද වැඩි කර ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

Related posts

ජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැරි, අනුරගේ ආණ්ඩුව කෙඳිරි ගානවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇපමත නිදහස් [VIDEO]

Mohamed Dilsad

බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් කෙරේ

Mohamed Dilsad

Leave a Comment