Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 92 ජනාධිපති රනිල්ට සහාය පළ කරයි.

(UTV | කොළඹ) –

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සහය පළ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මන්ත්‍රීවරු අනූ දෙදෙනකු (92)  සහාය පළ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (30) සවස  ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී, මන්ත්‍රීවරු එම එකඟත්වයට පැමිණුන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

Related posts

‘Sancharaka Udawa’ expo from June 7

Mohamed Dilsad

Sabbir 72, Mahmudullah 71 in Bangladesh’s warm-up defeat

Mohamed Dilsad

எரி பொருட்களின் விலையில் மாற்றம்.?

Mohamed Dilsad

Leave a Comment