Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (06) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි .

කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි..

බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත. තලවතුගොඩ, කෝට්ටේ. රාජගිරිය, මිරිහාන. මාදිවෙල, නුගේ ගොඩ. නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මුල්ලේරියාව, මහරගම. බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රදේශ කිහිපයකට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව පෙ.ව 10.30 සිට ප.ව 07.30 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය ප්‍රකාශ කරයි. .

Related posts

Army CBRN Response Squadron contributes to Course on Chemical Incidents

Mohamed Dilsad

மின்கம்பம் விழுந்ததால் புகையிரத சேவை பாதிப்பு

Mohamed Dilsad

வரவு செலவுத்திட்டத்தின் இரண்டாம் வாசிப்பு இன்று

Mohamed Dilsad

Leave a Comment