Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (06) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි .

කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි..

බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත. තලවතුගොඩ, කෝට්ටේ. රාජගිරිය, මිරිහාන. මාදිවෙල, නුගේ ගොඩ. නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මුල්ලේරියාව, මහරගම. බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රදේශ කිහිපයකට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව පෙ.ව 10.30 සිට ප.ව 07.30 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය ප්‍රකාශ කරයි. .

Related posts

3,493 drunk drivers arrested within 12 days

Mohamed Dilsad

Sri Lanka Wins Toss, Elected To Field First Against South Africa

Mohamed Dilsad

அதிபர் நேர்முகப் பரீட்சை 28 ஆம் திகதி

Mohamed Dilsad

Leave a Comment