Trending Newsඑසැන පුවත්දේශීය

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නවකවද සිද්ධියකට සිසුන් 16ක් අත්අඩංගුවට

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන නවකවද සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් 16ක් අත්අඩංගුවට ගෙන තිබේ.

නවකවද සිද්ධියකට මුහුණදුන් සිසුවියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එරාවූර් පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම 16 දෙනා අතරින් 10 ක් සිසුන් බව සඳහන්.

පසුව ඔවුන් එරාවූර් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත.

Related posts

මෙරටදී වසර 06ක් දුක්වින්ඳ විදේශිකයින් 30 දෙනාට නිදහස

Mohamed Dilsad

SLTB employee-leave cancelled

Mohamed Dilsad

අදත් වැස්ස

Mohamed Dilsad

Leave a Comment