Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයෙන් පුද්ගලයින් 600කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 600කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රික්ටර් මාපකයේ 6.0ක ප්‍රබලත්වයෙන් කිලෝමීටර් 8ක ගැඹුරකින් මෙම භූ කම්පන තත්ත්වය හටගෙන ඇතැයි සඳහන්..

මෙම භූ කම්පනයෙන් කාබුල් සිට පාකිස්තාන අගනුවර වන ඉස්ලාමාබාද් දක්වා ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පළමු භූ කම්පන තත්ත්වය සිදුව පසු කම්පන තත්ත්ව 03ක් සිදුව ඇති අතර ඒවා පිළිවෙලින් රික්ටර් මාපක 4.5 සහ 5.2 දක්වා පරාසයක පැවතුණු බවද වාර්තා වේ.

Related posts

ලිට්‍රෝ සමාගමෙන් ජනතාවට පණිවිඩයක්

Mohamed Dilsad

ගත වූ පැය 24 තුළ මෙරට කොරෝනා රෝගියෙක් වාර්තා නොවේ

Mohamed Dilsad

චුණ්ඩිකුලම් ප්‍රදේශයේ මෝය පුළුල් කිරීමේ දී අතුරුදන් නාවික හමුදා නිලධාරීන් පස්දෙනාගේ මළ සිරුරු හමුවෙයි

Editor O

Leave a Comment