Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් පුකාශයක් (වීඩියෝ)

අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ අවස්ථාවේ සිට රෝහල්ගතවූ අවස්ථාව දක්වා තමා වෙනුවෙන් පෙනී සිටි සියලු පාර්ශ්ව වෙත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තූතිය පුද කර තිබේ.

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්, ඒ මහතා අද (01) ප්‍රකාශ කළේ, අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ සිට ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි සියලු පාර්ශ්ව වෙත සිය ස්තූතිය පුදකරන බවයි.

එමෙන්ම පසු අවස්ථාවකදී සියලු පාර්ශ්ව හමුවීමට තමා අදහස් කරන බවද හිටපු ජනාධිපතිවරයා නිකුත් ප්‍රකාශයේ සඳහන්ව තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පහතින්.

Related posts

நவம்பர் மாதம் ஜனாதிபதி தேர்தல்

Mohamed Dilsad

Pakistan close in on series win despite Oshada ton

Mohamed Dilsad

More than 100mm rain today as well: Met Dept.

Mohamed Dilsad

Leave a Comment