Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ – යාපනය ඒකාබද්ධ කාල සටහනෙන් ලංගමයට දිනකට ලක්ෂ 50ක පාඩුවක්…?

ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාල සටහනකට ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් කොළඹ යාපනය මාර්ග අංක 87 ඔස්සේ ආරම්භ විය.

මේ අතර ලංගම නිදහස් වෘත්තීය සමිතිය චෝදනා කරන්නේ මෙම ඒකාබද්ධ කාල සටහන නිසා කොළඹ හලාවත මාර්ගයේ පමණක් දිනකට ලක්ෂ 50ක අලාභයක් ලංගමයට සිදුවන බවයි.

එම සංගමය පෙන්වා දෙන්නේ මෙම ඒකාබද්ධ කාල සටහන් ක්‍රමය නිසා ලංගම අලාභ ලබන අතර පෞද්ගලික බස් රථ හිමියන් සිය ආදායම් ඉහළ නංවා ගන්නා බවයි.

Related posts

මත්පැන් බලපත්‍ර ගාස්තු දෙගුණයකින් ඉහළ දමයි

Editor O

මහ බැංකුවෙන් හදිසි නිවේදනයක්

Mohamed Dilsad

උදයම් TV නිළ වශයෙන් විකාශන කටයුතු අරඹයි

Mohamed Dilsad

Leave a Comment