Trending Newsඑසැන පුවත්දේශීය

ඉදිරි වර්ෂයට අදාළව ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරීම ඇරඹේ…

ඉදිරි වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අද (01) සිට ආරම්භ කරන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ සඳහා අවසථාව දෙසැම්බර් 31 දක්වා පවතින බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

අදාළ අයදුම්පත ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

https://www.defence.lk/Applications_Sinhala

https://www.defence.lk/Applications_Sinhala

Related posts

பிரதமருக்காக ஒதுக்கப்பட்ட ஆசனத்தை மஹிந்தவிற்கு வழங்கத் தீர்மானம்

Mohamed Dilsad

සජිත් හිරුණිකාව බලන්න යයි

Mohamed Dilsad

ஆப்கானிஸ்தானில் பள்ளி மீது ராணுவம் குண்டுவீச்சு

Mohamed Dilsad

Leave a Comment