Trending Newsඑසැන පුවත්දේශීය

නිදන් හෑරීමේ සිද්ධිය ට සම්බන්ධ, නියෝජ්‍ය පොලිස්පති යළි රිමාන්ඩ්

අනුරාධපුර ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හෑරීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අද (01) දින හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපක් කළේය. එහිදී සැකකරු හඳුනාගෙන ඇත.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Related posts

JMD Indika maintains one stroke lead after Round 2

Mohamed Dilsad

Amazon fires: Brazilian rainforest burning at record rate, space agency warns

Mohamed Dilsad

ජනාධිපතිවරයා, පච වට්ටෝරුවක් පාර්ලිමේන්තුවේ කියෙව්වා – විපක්ෂනායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment