දේශීය

ලිට්‍රෝ සමාගමෙන් ජනතාවට පණිවිඩයක්

(UTV | කොළඹ) – මෙරටට මේ වනවිට ප්‍රමාණවත් ගෘහස්ත ගෑස් සංචිතයක් කෙරවලපිටිය පර්යන්තය සතුව පවතින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පැවසුවේ ඉදිරි දින 10 ඇතුළත ගෘහස්ත ගෑස් සිලින්ඩරය මිලියනයක ප්‍රමාණයක් බෙදාහැරීම සිදුකෙරෙන බවයි.

එළැඹෙන සෙනසුරාදා (26) වන විට වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය අවසන් වන බවද ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.

Related posts

ICCයට අභියාචනා කරනවා – ක්‍රීඩා ඇමති

Mohamed Dilsad

එංගලන්තයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 154 ක් දිවයිනට

Mohamed Dilsad

දියතලාව කඳවුරේ සිසුන් 16 වනදා මුදා හැරෙයි

Mohamed Dilsad

Leave a Comment