දේශීය

දියතලාව කඳවුරේ සිසුන් 16 වනදා මුදා හැරෙයි

(UTV | කොළඹ) –  පසුගියදා චීනයේ වූහාන් සිට ශ්‍රී ලංකාවට පැමිණ මේ වන විට දියතලාව යුද හමුදා කඳවුරේ නිරෝධායන කරන සිසුන් 33 දෙනා එළැඹෙන ඉරිදා මුදා හැරීමට හැකිවෙනු ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

මෙම සිසුන් පිරිස දින 14 ක කාලයක් පුරාවට එම කඳවුරේ රැදී සිටියි.

මොවුන්ට කෝවිඩ් 19 වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු කිරීමෙන් පසුව ඔවුන් තවදුරටත් රඳවා තබා ගැනීමට හේතුවක් නොමැති බව වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

Related posts

වතු කම්කරු වැටුප් වැඩි වේ

Mohamed Dilsad

කොරෝනා නිසා ගාල්ල තැපැල් කාර්යාලයත් වැසේ

Mohamed Dilsad

අටළුගම කොරෝනා ආසාදිතයින් 74ක්

Mohamed Dilsad

Leave a Comment