Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

රනිල් ට ආරාධනා කළ, වෝල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කුලපති මියයයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ආචාර්ය උපාධි ප්‍රධානෝත්සවය සඳහා හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කරන ලද එංලන්තයේ වෝල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කුලපති සොරාජ් පෝල් මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.

වයස අවුරුදු අනූ හතරේදී ඒ මහතා අභාවප්‍රාප්ත වන විට වසර 25 ක පමණ කාලයක් අදාළ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

Related posts

STF arrests IP, two Constables over robbery in Kalutara

Mohamed Dilsad

பாகிஸ்தான் நாட்டவர்கள் இரண்டு பேர் கைது

Mohamed Dilsad

පාසැල් වෑන් රථ හෙට සිට ධාවනයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment