Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

රනිල් ට ආරාධනා කළ, වෝල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කුලපති මියයයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ආචාර්ය උපාධි ප්‍රධානෝත්සවය සඳහා හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කරන ලද එංලන්තයේ වෝල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කුලපති සොරාජ් පෝල් මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.

වයස අවුරුදු අනූ හතරේදී ඒ මහතා අභාවප්‍රාප්ත වන විට වසර 25 ක පමණ කාලයක් අදාළ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

Related posts

Pujith Jayasundara arrested

Mohamed Dilsad

ஜனாதிபதி செயலகத்தில் சஜித் நாட்டு மக்களுக்கு கூறியது என்ன?

Mohamed Dilsad

உலகின் மாபெரும் புத்தகக் கண்காட்சி இலங்கையில் எதிர்வரும் ஜூன் மாதத்தில்

Mohamed Dilsad

Leave a Comment