Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් වර්ජනයේ අලුත්ම තත්ත්වය

ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව 6 වැනි දිනටත් අද (23) ක්‍රියාත්මක වේ.

මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගසා තිබූ තැපැල් මලු අනීතික ආකාරයෙන් රැගෙන යාමට ආණ්ඩුව කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

Related posts

Police investigate death of ten-month old twins

Mohamed Dilsad

රටවල් 38ක පුරවැසියන් ට වීසා ගාස්තු රහිත ප්‍රවේශයට අනුමැතිය

Editor O

கஞ்சிபான இம்ரானின் உதவியாளர் ஒருவர் ஹெரோயினுடன் கைது

Mohamed Dilsad

Leave a Comment