Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රටවල් 38ක පුරවැසියන් ට වීසා ගාස්තු රහිත ප්‍රවේශයට අනුමැතිය

සිංගප්පූරුව විසින් ක්‍රියාත්මක කරන ”වන්-චොප්” ක්‍රමය අනුගමනය කරමින් රටවල් 38ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට අවසර දී ඇත.

මෙම තීරණය ක්‍රියාත්මක කිරීමත් සමග වීසා කවුළු තුළ තදබදය අඩු කිරීමට හැකිවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

Related posts

China and Sri Lanka hold talks on Naval academic cooperation

Mohamed Dilsad

Fantastic Beasts 3 production delayed by several months

Mohamed Dilsad

துப்பாக்கி மற்றும் ரவைகளுடன் நபரொருவர் கைது

Mohamed Dilsad

Leave a Comment