Trending Newsඑසැන පුවත්දේශීය

දුම්රිය වර්ජනයක්…?

දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමය හෙට (29 ) දින මධ්‍යම රාත්‍රී 12 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

සංගමයේ සභාපති කේ.ඒ.යූ. කොන්තසිංහ මහතා පැවසුවේ මාර්ග පද්ධතියේ පවතින දෝෂ සහ පරිපාලන ගැටලු ඇතුළු කරුණු කිහිපයකට මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි.

Related posts

The ‘Snyder Cut’ cause is pretty much dead

Mohamed Dilsad

SLNS Samudura leaves to Pakistan for Naval Exercise ‘Aman’

Mohamed Dilsad

குழந்தைகளுக்கு ஜிம்மி நீசம் கொடுத்த கட்டாய அறிவுரை -என்ன?

Mohamed Dilsad

Leave a Comment