Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු නාවික හමුදාපතිවරයෙක් අත්අඩංගුවට

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඔහු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේදී, පුද්ගල පැහැරගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවය. 
 

Related posts

දුරකථන බදු ගාස්තු අඩු කර නැත්නම් පැමිණිලි කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Trump ‘looking forward’ to FBI questions

Mohamed Dilsad

Modi praises commitment of President for the democracy

Mohamed Dilsad

Leave a Comment