Trending Newsඑසැන පුවත්දේශීය

දුම්රිය වර්ජනයක්…?

දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමය හෙට (29 ) දින මධ්‍යම රාත්‍රී 12 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

සංගමයේ සභාපති කේ.ඒ.යූ. කොන්තසිංහ මහතා පැවසුවේ මාර්ග පද්ධතියේ පවතින දෝෂ සහ පරිපාලන ගැටලු ඇතුළු කරුණු කිහිපයකට මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි.

Related posts

ගම්පහ ප්‍රදේශ කිහිපයක සංචරණය සීමා පනවයි

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

சாலாவ கட்டிட பொருட்கள் விற்பனை செய்யும் நிலையமொன்றில் தீ

Mohamed Dilsad

Leave a Comment