Trending Newsඑසැන පුවත්දේශීය

දෙහිවල දුම්රිය ස්ථානයේ වේදිකාව මීටර් 500ක් දක්වා පුළුල් කිරීමේ සැලැස්මක්

දෙහිවල නගර සංවර්ධන වැඩසටහනට සමගාමීව දෙහිවල දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකාවේ දිග වැඩිකිරීම ට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.

විශාල පිරිසක් දෛනිකව භාවිත කරන දෙහිවල දුම්රිය ස්ථානයේ දැනට පවතින දුම්රිය වේදිකාව ඉතා කුඩා එකක් වන බැවින් එය මීටර් 500 ක් පමණ දීර්ඝ කිරීම සැලසුම වී තිබේ.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සොයා බැලීමට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා දුම්රිය ස්ථානය නිරීක්ෂණය කළ අතර, සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අදාළ සියලු ආයතනවල නිලධාරීන් ද එම අවස්ථාවට පැමිණ සිටියහ.

Related posts

පළාත් පාලන ආයතන මගින් සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් ක්‍රමයට මාරු වෙයි

Mohamed Dilsad

நோர்வூட்டில் இரு தரப்பினரிடையே மோதல்: ஐவர் காயம்

Mohamed Dilsad

Brexit: PM to try again for 12 December election after MPs reject plan

Mohamed Dilsad

Leave a Comment