Trending Newsඑසැන පුවත්දේශීය

දෙහිවල දුම්රිය ස්ථානයේ වේදිකාව මීටර් 500ක් දක්වා පුළුල් කිරීමේ සැලැස්මක්

දෙහිවල නගර සංවර්ධන වැඩසටහනට සමගාමීව දෙහිවල දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකාවේ දිග වැඩිකිරීම ට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.

විශාල පිරිසක් දෛනිකව භාවිත කරන දෙහිවල දුම්රිය ස්ථානයේ දැනට පවතින දුම්රිය වේදිකාව ඉතා කුඩා එකක් වන බැවින් එය මීටර් 500 ක් පමණ දීර්ඝ කිරීම සැලසුම වී තිබේ.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සොයා බැලීමට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා දුම්රිය ස්ථානය නිරීක්ෂණය කළ අතර, සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අදාළ සියලු ආයතනවල නිලධාරීන් ද එම අවස්ථාවට පැමිණ සිටියහ.

Related posts

වරාය නගර පනත් කෙටුම්පත පිළිබද විවාදය දෙවන දිනටත් [සජීවීව]

Mohamed Dilsad

ஞாயிற்றுக் கிழமை தேவாலயங்களில் தேவ ஆராதனைகள் வேண்டாம்

Mohamed Dilsad

උදයංග වීරතුංග පිළිබඳ විමර්ශනයට නිලධාරි කණ්ඩායමක් අබුඩාබි බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment