Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

”උදෑසනට හොඳින් කතා කළත් හවසට බෝම්බ හෙළනවා” – රුසියාව ගැන ට්‍රම්ප් කියයි

රුසියානු ආක්‍රමණයකට එරෙහිව සටන් කිරීමට සහාය වීමක් ලෙස යුක්‍රේනයට පේට්‍රියම් ගුවන් ආරක්ෂක මිසයිල යවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍යවල සඳහන්.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් “උදෑසනට හොඳින් කතා කළත් හවසට බෝම්බ හෙළනවා” යනුවෙන් සඳහන් කරන ට්‍රම්ප්, මේ නිසාවෙන් පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල යුක්‍රේනයට ලබාදීම අත්‍යාවශ්‍ය බව ද සඳහන් කරයි.

මිසයිල කොපමණ ප්‍රමාණයක් යුක්‍රේනයට ලබාදෙන්නේ ද යන්න අමෙරිකාව මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර, නේටෝව විසින් ඒ සඳහා වූ අරමුදල් සපයනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

இன்று நீர் விநியோக தடை…

Mohamed Dilsad

රේගුවේ, නැවතත් බහාලූම් තදබදයක්…?

Editor O

முச்சக்கர வண்டிகளிலும் கட்டண மீற்றரை பொருத்தும் நடவடிக்கை அமுலாகிறது

Mohamed Dilsad

Leave a Comment