Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සිමෙන්ති මිල ඉහළ ට

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ඊයේ (ජුනි 07) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති කොට්ටයක තොග මිල රුපියල් 100කින් වැඩිකර ඇති බව සඳහන්. සිමෙන්ති නිශ්පාදන වියදම ඉහළයාම මෙසේ සිමෙන්ති මිල වැඩිකිරීමට හේතුවී ඇති බව වාර්තා වේ.

Related posts

அலோசியஸ் மற்றும் கசுன் – நவம்பர் 29 ஆம் திகதி வரை விளக்கமறியலில்

Mohamed Dilsad

Swiss Embassy employee before Court today

Mohamed Dilsad

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

Leave a Comment