Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සිමෙන්ති මිල ඉහළ ට

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ඊයේ (ජුනි 07) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති කොට්ටයක තොග මිල රුපියල් 100කින් වැඩිකර ඇති බව සඳහන්. සිමෙන්ති නිශ්පාදන වියදම ඉහළයාම මෙසේ සිමෙන්ති මිල වැඩිකිරීමට හේතුවී ඇති බව වාර්තා වේ.

Related posts

ஜனாதிபதி தேர்தல்; அடையாள அட்டைகள் தொடர்பில் வெளியான முக்கிய அறிவித்தல்

Mohamed Dilsad

நாணய சுழற்சியில் இந்தியா வெற்றி

Mohamed Dilsad

போருக்கு பின்னரான வெறுமையில் திசைதிரும்பும் தமிழ் அரசியல்

Mohamed Dilsad

Leave a Comment