Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගයට පළාත් පාලන ආයතන 85ක සභාපති ධූර ලැබෙන ලකුණු

විපක්ෂය විසින් ඒකාබද්ධව පිහිටුවීමට නියමිත පළාත් පාලන ආයතන සියයකට වැඩි ප්‍රමාණයෙන් සමගි ජන බලවේගය වෙත ආයතන 85ක සභාපති සහ නගරාධිපති ධුර ලබා දීමට අනෙකුත් පක්ෂ එකඟතවය පළ කර ඇත.

අනෙකුත් ආයතනයන්හි සභාපති හෝ නගරාධිපති තනතුරු බෙදී යෑමේදී ශ්‍රී ලංකා පොදු පෙරමුණට එම ධුර 15ක් එක්සත් ජාතික පක්ෂයට 10ක්, පොදුජන එක්සත් පෙරමුණට (පුටුව) 15ක් පමණ ආදී වශයෙන් ප්‍රධාන තනතුරු හිමිවනු ඇතැයි සජබ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

එලෙස විපක්ෂයේ අනෙකුත් පක්ෂ වෙත පළාත් පාලන ආයතනයන්හි සභාපති ධුර හිමිවුවහොත් එහි උපසභාපති ධුර සජබය වෙත හිමිවන බව ද ඉහත ජ්‍යෙෂ්ඨයා සඳහන් කළේය.

අකිත පෙරේරා

Related posts

This Govt. won’t interfere in judicial system: Min. Wimal Weerawansa

Mohamed Dilsad

“All Governors resigned” – Reginald Cooray

Mohamed Dilsad

ආරක්ෂක හමුදා ගාලු මුවදොර විරෝධතා භූමියට

Mohamed Dilsad

Leave a Comment