Trending Newsඑසැන පුවත්දේශීය

බාර් යුගය අවසන් : දැන් තියෙන්නේ ස්කාගාර යුගයක් : ඒක තමයි පුනරුදේ

වර්තමාන ආණ්ඩුවේ නායකයන් පසුගිය සමයේ ආණ්ඩු පගාවට බාර් දුන්නේ යැයි බැණ වැදුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව බාර් දෙන යුගය අවසන් කර ස්කාගාරයක් ම ලබා දී ඇති බවයි.

කාලෙන් කාලෙට පොඩි පොඩි දේ ලබා දීම වෙනුවට එකවර අරක්කු පෙරණ බලපත්‍රයක්ම ලබා දී ඇති බවත් පුනරුදය යනු එය බවත් නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

Related posts

காட்டுத் தீயில் சிக்கி மூவர் உயிரிழப்பு

Mohamed Dilsad

California searches for 1,000 missing in its deadliest fire

Mohamed Dilsad

13 Foreigners arrested for visa fraud

Mohamed Dilsad

Leave a Comment