Trending Newsඑසැන පුවත්දේශීය

බාර් යුගය අවසන් : දැන් තියෙන්නේ ස්කාගාර යුගයක් : ඒක තමයි පුනරුදේ

වර්තමාන ආණ්ඩුවේ නායකයන් පසුගිය සමයේ ආණ්ඩු පගාවට බාර් දුන්නේ යැයි බැණ වැදුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව බාර් දෙන යුගය අවසන් කර ස්කාගාරයක් ම ලබා දී ඇති බවයි.

කාලෙන් කාලෙට පොඩි පොඩි දේ ලබා දීම වෙනුවට එකවර අරක්කු පෙරණ බලපත්‍රයක්ම ලබා දී ඇති බවත් පුනරුදය යනු එය බවත් නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

Related posts

CID to investigate fuel shortage claims

Mohamed Dilsad

ஆர்ப்பாட்ட பேரணி காரணமாக கடும் வாகன நெரிசல்

Mohamed Dilsad

இலங்கையுடன் மோதவுள்ள பாகிஸ்தான் குழாம் அறிவிப்பு

Mohamed Dilsad

Leave a Comment