Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දුට තවත් නඩුවක්…?

මාතර, වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ⁣අසළ වෙඩි තැබීමේ නඩුවට අදාළව අප්‍රේල් 10වන දා ඇප ලබා පිටව යෑමේදී අධිකරණය දී තිබූ නියෝග කඩකරීම හරහා දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාස කර ඇති බවට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) සඳහන් කළේය.

මුල් අවස්ථාවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුපැවරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බැවින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

Related posts

තවත් ආසාදිතයින් 277ක්

Mohamed Dilsad

දේශීය ඇගලුම් නිෂ්පාදනයට තීරු බදු සහන

Mohamed Dilsad

“CIA did not blame Saudi Crown Prince,” says Trump

Mohamed Dilsad

Leave a Comment