Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දුට තවත් නඩුවක්…?

මාතර, වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ⁣අසළ වෙඩි තැබීමේ නඩුවට අදාළව අප්‍රේල් 10වන දා ඇප ලබා පිටව යෑමේදී අධිකරණය දී තිබූ නියෝග කඩකරීම හරහා දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාස කර ඇති බවට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) සඳහන් කළේය.

මුල් අවස්ථාවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුපැවරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බැවින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

Related posts

20 Killed As World War II Vintage Plane Crashes In Switzerland

Mohamed Dilsad

உள்ளுராட்சி மன்றங்களுக்கு தெரிவாகியுள்ள உறுப்பினர்களின் பெயர் விபரம் வெளியானது

Mohamed Dilsad

කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දෙන දිනය මෙන්න

Mohamed Dilsad

Leave a Comment