Trending Newsඑසැන පුවත්දේශීය

අගමැති මෝදි, ජනාධිපති කාර්යාලයට පැමිණෙයි.

දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයාව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ‘සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්’ යන සංකල්පය තහවුරු කරමින් මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හෙට (6) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

Related posts

முறி மோசடி தொடர்பில் ஆராயும் ஜனாதிபதி ஆணைக்குழு:பணிகள் இன்று மீண்டும் ஆரம்பம்

Mohamed Dilsad

An individual arrested with Kerala Ganja worth more than Rs. 400,000 in his possession

Mohamed Dilsad

සතොස 300කට මත්පැන් බලපත්‍ර

Mohamed Dilsad

Leave a Comment