Trending Newsඑසැන පුවත්දේශීය

අගමැති මෝදි, ජනාධිපති කාර්යාලයට පැමිණෙයි.

දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයාව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ‘සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්’ යන සංකල්පය තහවුරු කරමින් මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හෙට (6) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

Related posts

இன்று முதல் கொழும்பின் வீதியொன்றுக்கு பூட்டு

Mohamed Dilsad

ඇමරිකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිටුවහල් කරයි

Mohamed Dilsad

නාමල් රාජපක්ෂ බිට්කොයින් සමුළුවක

Editor O

Leave a Comment