Trending Newsඑසැන පුවත්දේශීය

බදු පිළිබඳව ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව රජය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය පැවසුවේ සාධාරණ ආකාරයකින් වෙළඳ ශේෂය කළමනාකරණය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට හැකි ඉක්මනින් අමෙරිකානු පරිපාලනය සමඟ සම්බන්ධ වීමට රජය සූදානම් බවය.

සම්පූර්ණ නිවේදනය පහතින්.

Related posts

வித்தியா மரணம் தொடர்பில் வெளியான அதிர்ச்சி தகவல்

Mohamed Dilsad

කුවේට් රාජ්‍යයෙන් ශ්‍රී ලාංකිකයින් 35ක් පිටුවහල් කරයි

Mohamed Dilsad

Winds, rain to batter parts of Sri Lanka

Mohamed Dilsad

Leave a Comment