Trending Newsඑසැන පුවත්දේශීය

ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

2023  වසරේ මාතර, වැලිගම හෝටලයක් අසල දී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ටිරාන් අලස් මහතාව මෙලෙස කැඳවා ඇත.

Related posts

Eight Sri Lankans suffer injuries caused by accidents per minute

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පිළිබඳ දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment