Trending Newsඑසැන පුවත්දේශීයටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට by Editor OMarch 31, 2025March 31, 20250112 Share0 හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. 2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසල දී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ටිරාන් අලස් මහතාව මෙලෙස කැඳවා ඇත.