Trending Newsඑසැන පුවත්දේශීය

මීයන්මාරයට, චීනයෙන් හදිසි ආධාර

භූමිකම්පා විපත් සහන වෙනුවෙන් චීනය මියන්මාරයට යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දී තිබේ. ඒ මියන්මාර රජයේ ඉල්ලීමකට අනුවයි. ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතාව පිළිබඳ චීන ඒජන්සියේ ප්‍රවෘත්ති ප්‍රකාශක ලීං මින්ංග් මහතා ප්‍රකාශ කළේය.

මේ අතර චීන රතු කුරුස සංගමය ද මියන්මාර රතු කුරුස සංගමය හරහා එරට බලපෑමට ලක් වූ ප්‍රදේශ වෙත හදිසි සහනාධාර ලබා දී තිබේ. එසේ ම, චීන රතු කුරුස සංගමයේ ගළවා ගැනීමේ කණ්ඩායම් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදවා ගැනීම සඳහා මියන්මාරයට පැමිණ සිටිති.

Related posts

இரண்டாவது உலக யுத்த கால கப்பல் இலங்கை கடற்படையினரால் மீட்டெடுப்பு

Mohamed Dilsad

நாட்டின் தலைமைத்துவத்தை ஏற்றுக்கொள்ள தயார் – சஜித்

Mohamed Dilsad

புகைத்தலினால் வாரமொன்றுக்கு 400 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

Leave a Comment